28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා ලෙස අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පසුගිය සුමාන පහ තුළදීද රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා කියා රට තුළ ප්‍රගතියක් නොපෙන්වන බවත් කබලෙන් ලිපට වැටුනා වගේ පෙනී යන බවත් හෙතෙම කියා සිටී.

එනිසා වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තුව හරහා වැඩබලන ජනාධිපති කෙනෙක් පත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පවසයි.

එම වැඩබලන ජනාධිපති හරහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවත් ඔහු කියා සිටියේ ජනහමුවක් අමතමිනි.

Related posts

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

Shiran Viraj

මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය

Shiran Viraj

රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්

Shiran Viraj
Translate »