31.7 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත.

ඔවුන් සඳහන් කරන්නේ අද, සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ සියලුම සියලුම කර්මාන්තශාලාවලට ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන බවද සමාගහ පවසයි.

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සදුදා දිනයේ සිට නැවතත් ආරම්භ කරන සමාගම කියා සිටී.

Related posts

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

Shiran Viraj

මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙක්. සාකච්ඡා කිරීමට ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Shiran Viraj

භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..

Shiran Viraj
Translate »