mediahumanrights.lk
Business Business News International News News

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සිම්බාවේ මහ බැංකුව සඳහන් කරන්නේ උද්ධමනය විශාල වශයෙන් ඉහය ගොස් දේශීය මුදල් ඒකකය දුර්වල වී ඇති තත්ත්වය මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙමගින් ඇමරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම පහත යනු ඇති බව බලාපොරොත්තු වන්නේ යැයි එම එහි එරට මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

සිම්බාබ්වේ රාජ්‍යය විසින් ම අවස්ථා කිහිපයකදීම දේශීය මුදල් ඒකක ප්‍රතිනිර්මාණය කර ඇති නමුත් එමගින් ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නැත.

එරට මහ බැංකුව පසුගිය සතියේ දී බැංකු පොලී අනුපාතය 200% ක් දක්වා ඉහළ නංවා තිබේ.

Related posts

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

Shiran Viraj

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

Shiran Viraj

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Shiran Viraj