2026-09-25
mediahumanrights.lk
NewsPolitical

වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි.. ධම්මිකට තිබූ ආයතන කිමිපයක් තමන් යටතට ගනී…

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යංශ යටතේ මෙතෙක් එම අමාත්‍යංශ පැවතින.

නව ගැසට් නිවේදනය අනුව එම ආයතන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්වෙයි.

Related posts

පකිස්ථානයට කඩුලු 7ක ජයක්

Shiran Viraj

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

Shiran Viraj

තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…

Shiran Viraj
Translate »