mediahumanrights.lk
Local News News

ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…

පොලිස් නිලධාරීන්ගේ භාවිතය සදහා පාපැදි 4,000 ක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

ඉන්ධන අර්බුදය සමග රාජකාරි කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නැංවීමට අදහම් කෙරේ.

පොලිසිය විසින් සිදු කරන ඇතැම් විමර්ශන කටයුතුවලට සහ ක්ෂේත්‍ර රාජකාරිවලට ඉන්ධන අර්බුදයෙන් බාධා මතුව ඇති නිසා එය අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

කැබිනට් රැස්වීමට දුරකතන ගෙනඒම ජනපති තහනම් කරයි

Shiran Viraj

දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයි

Shiran Viraj

රජවාස ජනපති අතින් විවෘත කරයි…

Shiran Viraj