26.7 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…

මේ වන විට බෙදාහැරීම සඳහා ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණයන් ඉතාමත් අඩු වී ඇතැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට බොහෝ ඉන්ධන පිරවුම්හල ඉන්ධන නොමැති බව සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉන්ධන හිගයක් පැවතුනත් පිරවුම්හල ආශ්‍රිතව දීර්ඝ පෝලිම ඇති වී තිබෙන බවය.

Related posts

ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..

Shiran Viraj

අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයි

Shiran Viraj

ආණ්ඩුවට අලි බර වැඩි වෙයි – හදාගන්න දෙන්න සැරසෙයි

Shiran Viraj
Translate »