2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5 පන්දු පහක් තුල ලකුණු එකසිය හැත්තෑ හතක් ලබා කඩුළු හයක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නායක දසුන් ශානක පන්දු 25 කදී හයේ පහර 4ක් සමග ලකුණු 54ක් වාර්තා කලේය.

Related posts

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

Shiran Viraj
Translate »