26.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

හෙට දිනයේ සිට අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහල දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ජූලි මස පළ වෙනිදාට යෙදී ඇති බස් ගාස්තු සංශෝධනය අනුව මෙම ගාස්තු නැංවීම කළ යුතු බවද හෙතෙම පවසයි.

ඒ සමගම බස් ගාස්තුව 35% කින් වැඩි කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

Related posts

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj

ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක්

Shiran Viraj
Translate »