28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

ලබන 13 වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව ඊට පසුදින පොසොන් පොහොය දිනය යෙදී ඇති නිසා දීර්ඝ සති අන්ත නිවාඩුවක් රජයේ සේවකයන්ට හිමි වෙයි.

Related posts

වැඩිම මනාප මහින්දට

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට REGN-COV2 භාවිතයට අනුමැතිය දෙයි…

Shiran Viraj

“කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ”

Shiran Viraj
Translate »