mediahumanrights.lk
News Political

මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී.

ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් මහමගදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මහතාගේ ඝාතනය කිරීමේ සිදුවීට විරෝධය පළ කරමිනි.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ සිටියි.

Related posts

අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයි

Shiran Viraj

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

Shiran Viraj

බංගලි අරගල සැප දෙපිටින් යයි.. ඉන්ධනත් නෑ.. විදුලියත් නෑ.. ගන්න සල්ලිත් නෑ…

Shiran Viraj