mediahumanrights.lk
Local News News

භූමිතෙල් ගන්න මහ වැසි මැද දීර්ඝ පෝලිම්..

හැටන් කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගැනිම සදහා පවතින අයහපත් කාලගුණයද නොතකා පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටිහ.

එම ඉන්ධන පිරවුම්හලට දින 10 කට පසු කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයෙන් භුමිතෙල් ලිටර් 6600 ක් නිකුත් කර තිබුණි.

සියළුම පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබාදිමේ අරමුණින් යුධ හමුදාව සහ පොලිසියේ ආරක්ෂාව මැද්දේ එක් පාරිභෝගිකයෙකුට රු 300 ක මිලකට භුමිතෙල් නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

Shiran Viraj

වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..

Shiran Viraj

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

Shiran Viraj