30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…

මේ වන විට බෙදාහැරීම සඳහා ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණයන් ඉතාමත් අඩු වී ඇතැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට බොහෝ ඉන්ධන පිරවුම්හල ඉන්ධන නොමැති බව සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉන්ධන හිගයක් පැවතුනත් පිරවුම්හල ආශ්‍රිතව දීර්ඝ පෝලිම ඇති වී තිබෙන බවය.

Related posts

කොළඹ කුණු දින 4න් ඉවත් කළ යුතුයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Shiran Viraj

බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

Shiran Viraj