28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත.

සෙසු පාසැල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැක.

ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත මෙම බියවර ගත් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Related posts

කවුරු කිව්වත් සන්ධාන ගත වෙන්නේ නෑ (VIDEO)

Shiran Viraj

මාදැල් සඳහා ටැක්ටර් භාවිතයෙන් සාගර පද්ධතියට සහ කොරල්පරවලට දැවැන්ත හානියක්

Shiran Viraj

වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි

Shiran Viraj
Translate »