31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…

ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ.

ජූනි මාසය සඳහා ඉන්ධන ආනයනයට ඇමරිකානු ඩොලර් මිලියන 554ක් අවශ්‍ය බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

ඉන් ඩොලර් මිලියන සීයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන අතර තවත් ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම ඇමතිවරයා මේ බව කියා තිබේ.

Related posts

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

Shiran Viraj

කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයි

Shiran Viraj

ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..

Shiran Viraj
Translate »