2026-09-07
mediahumanrights.lk
Local NewsNews

ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..

ලිත්‍රො ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිත්‍රො සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත් එම නැවට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වීම නිසා එය ඉන්දියාව බලා යාත්‍රා කර ඇත.

ඒ අනුව එම නැව යලි කොළඹ වරායට පැමිණ ගෑස් ගොඩබෑමට අමතර දින තුනක පමණ කාලයක් ප්‍රමාද වනු ඇතැයි සමාගම කියා සිටී.

Related posts

කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

Shiran Viraj

විදුලි බිල වැඩි කළේ බොරුවට…

Shiran Viraj

සැමට එක සේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදන්න අනුරගෙන් ප්‍රතිඥා

Shiran Viraj
Translate »