mediahumanrights.lk
Local News News

‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින් සිටිති.

මෙම විරෝධතා ගම්මානය ‘No Deal Gama’ ලෙස නම් කර ඇත.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කර තිබේ.

Related posts

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Shiran Viraj

කෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේ

Shiran Viraj