mediahumanrights.lk
Local NewsNews

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් ලෙස එසේ පාඩු ලබන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දින‌ට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමති

Shiran Viraj

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

Shiran Viraj

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Shiran Viraj
Translate »