mediahumanrights.lk
Local News News

හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.

එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Related posts

සජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..

Shiran Viraj

තිලංගගෙන් සූරියවැව ක‍්‍රීඩාංගණයට කොළ එළියක්

Shiran Viraj

කුඩා තේ වතු හිමියන් 200 කට රක්ෂණ වන්දි

Shiran Viraj