mediahumanrights.lk
Local News News

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් පහළ වැටී තිබේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ එය මාසිකව ඩොලර් මිලියන 250 දක්වා අඩු වී ඇති බවයි.

එම කාර්යාංශය සඳහන් කරන්නේ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩි කර ගත යුතු බවත් බැංකු හරහා ඩොලර් එවන ශ්‍රමිකයන්ට විශේෂ වරප්‍රසාද රැසක් හිමිවන බවත් ය.

Related posts

කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..

Shiran Viraj

දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj