2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

රට තුල ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් තම රාජකාරියට යාමට ඒමට පාපැදියක් ගැනීමට ගිය ටී.ඩී. තිලකරත්න නම් අයෙකු එහි මිල දැකීමෙන් පුදුමයට පත්ව තිබිණි.

එය වීඩියෝව දෙරණ නාලිකාවේ විකාශය වූ ලොව පුරා බොහෝ පිරිසක් ඔවුන්ට පාපැදියක් අරන් දීමටත් මුදල් ආධාර කිරීමටත් ඉදිරිපත්වී තිබේ.

නමුත් ඔහු අද දිනයේ මා වෙත කියා සිටියේ තමන් රාජ්‍ය සේවකයෙක් බවත් තමන්ට එවන් උපකාර කරන්න ඉදිරිපත් වූ සියළු දෙනාටම ස්තුතිවන්ත වන බවත්ය.

තමනට පුද්ගලිකව උපකාර කිරීමට වඩා පොදුවේ පාපැදි වල මිල අඩු කිරීමට කටයුතු කිරීම සුදුසු බව ඔහු පැවසීය.

එමෙන්ම සතියකට දවසක් හෝ හැම දෙනාම බයිසිකලේ යා මට පුරුදු විය යුතු යයිද ඔහු කියා සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි

Shiran Viraj

ගාස්තු වැඩිවීම ලංගමටත් අදාලයි

Shiran Viraj

Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..

Shiran Viraj
Translate »