mediahumanrights.lk
Local News News

දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත.

අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය.

තම නිල රථයේ ගමන් කරමින් සිටියදී එය නතර කර මෙම පහර දීම සිදු කර ඇත.

තුවාල ලැබූ ඒ මහතා පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහි සිටි යුද හමුදාව අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන රෝහල් ගත කර තිබේ.

Related posts

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Shiran Viraj

බස්යේ වැටි තිබු රු. 40000ක් සහිත පසුම්බිය අයිතිකරු සොයා කොන්දොස්තර බාර දෙයි..

Shiran Viraj

රූ රැජනකගෙන් සාරංගට හාදුවක්

Shiran Viraj