mediahumanrights.lk
Business Business News News

ඩොලරයක් 375යි..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල් 360ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

Related posts

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයි

Shiran Viraj

ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මිය යයි…

Shiran Viraj

"සයිටම් එපා නම් රජයේ රෝහල් තුළ OT කරන්න"

Shiran Viraj