mediahumanrights.lk
Local News News

ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත් වන්නැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමත් සමග සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් අමාත්‍යවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

තමන් ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයාට හැකියාවක් නැතැයිද සභාපතිවරයා පවසා ඇතැයිද එම මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සංස්ථා අධ්‍යක්‍ෂවරයෙකු පවසා ඇත්තේ එම තොරතුරු අසත්‍ය බවත් සභාපතිවරයා වැඩි වශයෙන් අද අද දිනයේ කාර්යබහුල වී සිටි නිසා සාමාන්‍ය වැඩකටයුත්තක් කරරගැනීමට වෙලාවක් හෝ නොතිබූ බවය.

රජයේ සියලු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට එම ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා අද දැනුම් දී ඇත.

Related posts

සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිත

Shiran Viraj

ආරක්‍ෂක හමුදා සාමාජිකයන් ගැන ජනපතිගෙන් විශේෂ තීන්දුවක්!

Shiran Viraj

ගැටළු වලට විසඳුම් නොලැබෙනවානම් ආණ්ඩුවට සහය දෙන්නේ නෑ

Shiran Viraj