mediahumanrights.lk
News Political

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමත් සමග රටේ ඇතැම් ප්‍රදේශවල රතිඤ්ඤා දල්වනු දරුණු ඇසුනු බව වාර්තාකරුවන් කියා සිටිති.

Related posts

කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

Shiran Viraj

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

Shiran Viraj

අලි ප්‍රහාරයෙන් දැරියක් නොඑන ගමන් යයි

Shiran Viraj