2026-08-03
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සිමෙන්ති මිටියක් 400කින් මිල වැඩිවේ…

දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා ඇත.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.

රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි.

Related posts

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

පොලිසිය විජයකලා සොයා යයි

Shiran Viraj

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj
Translate »