2026-08-15
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..

ලිට්රෝ ගෑස් සමාගමේ මිල වැඩි කිරීම අනුමත නොකරන බව රජය සඳහන් කරයි.

සමාගම විසින් නිවේදනය කර ඇති පරිදි අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ නොදමන බව රජය කියා සිටී.

ලිත්‍රො ගෑස් සමාගම අද පස්වරුවේ නිවේදනය කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 5175ක් දක්වා මිල ඉහළ දමන බවයි.

Related posts

ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපති

Shiran Viraj

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

Shiran Viraj

අර්ජුන් ඇලෝසියස්ට නොතීසි

Shiran Viraj
Translate »