2026-11-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල් 330ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන්ට ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 330ක් ලෙසය.

Related posts

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

Shiran Viraj

මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Shiran Viraj

ගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයි

Shiran Viraj
Translate »