27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
NewsPolitical

නව කැබිනට්ටුව සූදානම්.. අගමැති මහින්දමයි.. අන්තර්වාර, සභාග යොජනා ඉවතට..

නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම ඉදිරි සතියේදී සිදු කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඉතා අවම කැබිනට් මණ්ඩලයක් යටතේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් යටතේ නව අමාත්‍ය මණ්ඩලය ස්ථාපිත කිරීමට නියමිත බවද පැවසෙයි.

අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීම හෝ සභාග රජයක් පත් කිරීම හෝ ජාතික ආණ්ඩුවක් පත් කිරීම සිදු කළ යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් පවසා ඇතත් එය ක‍්‍රියාත්මක නොවන තත්වයක් මතුව ඇත.

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සහාය ලබා ගැනීමට අදහස් කර ඇති නමුත් එම පක්ෂවල මතය වී ඇත්තේ මේ වන විට ස්වාධීන වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහායද ලබා ගෙන අන්තර්වාර පාලනයක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමයි.

Related posts

පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

Shiran Viraj

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj

ඇයත් සචිනි මමත් සචිනි

Shiran Viraj
Translate »