mediahumanrights.lk
Local NewsNews

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.

ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.

නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රැප් ගායකයකු වන ෂිරාස් යූනස් නමැති අයෙකි.

විරෝධතාවය මේ වන විට සිව්වන දිනටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම් අටවාගෙන ගාළු මුවදොර පිටියේ රැඳී සිටී.

Related posts

අනන්තයේ යළි හමුවෙමුයි කියා ශලනි තාරුකා ලියපු අත්දැකීම ගීතයකට නැගුණු හැටි මෙන්න – වීඩියෝ

Shiran Viraj

දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදී

Shiran Viraj

පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ….

Shiran Viraj
Translate »