28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

ස්වාධීන කණ්ඩායම සැර වෙයි.. ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි..

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ.

මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

අදාළ හේතුව මත මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡා අත්හිටුවීමට කටයුතු කර ඇත.

Related posts

මහජනතාවට ඩෙංගුත් අනී දොස්තරලත් අනී – අද උදේ සිට රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්

Shiran Viraj

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

Shiran Viraj

MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..

Shiran Viraj