mediahumanrights.lk
Local News News

සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට

මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කළහ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මහ පාරේ විරෝධතා සඳහා පිරිස් පුහුනු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙයි.

ඔහු තම ස්ථානයකට පිරිස් කැඳවා විරෝධතා කළ යුතු ආකාරය කිවයුතු සටන් පාඨ ආදිය හඳුන්වා දෙයි.

Related posts

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

Shiran Viraj

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Shiran Viraj

ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..

Shiran Viraj