mediahumanrights.lk
NewsPolitical

රාජපක්‍ෂ පවුලේ තීරණාත්මක සාකච්චාවක්.. මැදියම් රැයත් පනී.. තීන්දු රැසක්..

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වී තිබේ.

කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

මැදියම් රැය වන තෙක්ම පැවති මෙම සාකච්ඡාවලදී රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයත් සිදුවෙමින් පවතින මහජන විරෝධතාවන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා වී ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් එහි දී ගන්නා ලද තීන්දු මොනවා දැයි මෙතෙක් වාර්තා නොවේ.

Related posts

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Shiran Viraj

රනිල්-අනුර සජීව විවාදයක්…

Shiran Viraj

“රාජිතගේ දැනුම බිංදුවයි“ බැඳුම්කරය ගැන රාජිතට පැහැදිලි කරන්න කිව්වොත් වෙන දේ ගැන බන්දුල කියයි

Shiran Viraj
Translate »