26.3 C
Colombo
2025-07-31
mediahumanrights.lk
Local NewsNews

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.

ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.

නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රැප් ගායකයකු වන ෂිරාස් යූනස් නමැති අයෙකි.

විරෝධතාවය මේ වන විට සිව්වන දිනටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම් අටවාගෙන ගාළු මුවදොර පිටියේ රැඳී සිටී.

Related posts

තවත් 275කට කොරෝනා…

Shiran Viraj

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj

මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි – ජනපති දියණිය ලොවට කියයි

Shiran Viraj