31.1 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී පළ කරන ලද සමාජ ජාල සටහනක් අනුමත කරමින් ඉහලම ප්‍රතිචාරයක් ලැබී තිබේ.

ඒ මහ බැංකුවේ නව අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට අදාළ සටහනකටය.

ජනාධිපතිවරයා සිය සමාජ ජාලා ගිණුමේ පල කරන සටහන්වලට දැනට කාලයක පටන් අපහාස උපහාස කරමින් ප්‍රතිචාර පළ කරමින් තිබිණි.

මෑතක සිට එහි ප්‍රතිචාර දැක්වීම ද අති හැකියාව ද අක‍්‍රිය කර ඇත.

නමුත් නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ පුවත සමාජ ජාල පරිශීලකයන් විසින් ඉතා ඉහළින් අනුමත කර ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක.

Related posts

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Shiran Viraj

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Shiran Viraj
Translate »