mediahumanrights.lk
Local News News

ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..

ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ඔහු එම මුදල් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මදුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

කොරෝනා කාලයේදීද ආහාර පාන ලබා ගැනීමට අපහසුතාවයෙන් සිටි ජනතාව වෙනුවෙන් මොහු සිගමනින් ලද මුදල් පරිත්‍යාග කර ඇත.

Related posts

බස් රථ සඳහා නීතියක් දැඩි වෙයි

Shiran Viraj

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයට

Shiran Viraj

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වේ… ලිපිය එවයි…

Shiran Viraj