mediahumanrights.lk
Local News News

ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..

ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ඔහු එම මුදල් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මදුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

කොරෝනා කාලයේදීද ආහාර පාන ලබා ගැනීමට අපහසුතාවයෙන් සිටි ජනතාව වෙනුවෙන් මොහු සිගමනින් ලද මුදල් පරිත්‍යාග කර ඇත.

Related posts

කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියාව අහිමි වී නැහැ – ශ්‍රීලංකන් සභාපති අවධාරණය කරයි

Shiran Viraj

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

Shiran Viraj

මේ මාසය තීරණාත්මක මාසයක්

Shiran Viraj