mediahumanrights.lk
Local News News

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කලේය.

නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම්වලට තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මහජන පීඩාවක් ඇති වන ලෙස කටයුතු කලහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..

Shiran Viraj

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj