29.5 C
Colombo
2026-07-10
mediahumanrights.lk
NewsPolitical

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අද රාත්‍රී හතට මෙම විශේෂ ප්‍රකාශයෙ සිදුකිරීමට නියමිතව තිබෙන බවයි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරනු ඇති.

රට අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති නිසා ජාතිය අමතන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා ගෙන කළ ඉල්ලීමක් අනුව මෙම ප්‍රකාශය කරනු ඇතැයිදි සදහන්ය.

අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසත් තවදුරටත් ධුරයේ රැඳී සිටින ලෙසත් එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී පිරිස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

Related posts

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Shiran Viraj

තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටු

Shiran Viraj

නවසිලන්ත – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් තරවේ

Shiran Viraj
Translate »