26.7 C
Colombo
2026-09-21
mediahumanrights.lk
Local NewsNews

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටින බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

ඉන්ධන සදහා මුලද් ගෙවන තුරු දේශීය මුහුදු සීමාවට ඇතුළුවීම එම නෞකාවේ කපිතාන්වරයා ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

අදාල ඉන්ධන තොගය සදහා මුදල් නිදහස් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතිකයක් ලබා දී ඇතත් කපිතාන්වරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ප්‍රමාද ගාස්තු ඇතුළු සියළු ගාස්තු ගෙවීම සුදානම් බව රජය තහවුරු කල පසු යාත්‍රාව ඉන්ධන ගොඩබෑම සඳහා කොළඹ වරායට ඇතුළු වීමට සූදානම් බව දන්වා තිබේ.

Related posts

පකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..

Shiran Viraj

පාවහන් හාන්සියි..

Shiran Viraj

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

Shiran Viraj
Translate »