31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි.

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල් වලින් ගෙවීම් සිදු කරමින් මෙම මිලදී ගැනීම් සදහා සාකච්ඡා කරමින් සිටින බවය.

සාමාන්‍ය ආකාරයට ඩීසල් මිළ දී ගන්නා ලෙසින් මෙම මිලදී ගැනීමට නියමිත බවත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.

Related posts

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

Shiran Viraj

ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්න

Shiran Viraj

යාපනය මව්බිම ජනතා පක්ෂ මධ්‍යස්ථානයට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණ

Shiran Viraj
Translate »