28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..

දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.

මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි තිහේ සිට අටයි තිහ පමණ වන තෙක් පැය දෙකක පමණ කාලයක් පමණි.

පසුගිය දෙසැම්බර මාසයේදී මෙම කිරිපිටි පෝලිම ජනාධිපතිවරයා දැකීමෙන් පසු පොලිසියට දුන් උපදෙස් මත පොලීසිය විසින් මැදිහත්වීමෙන් ටෝකන් ක්‍රමයක් හරහා නිකුත් කිරීම සිදු කලේය.

Related posts

SB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

Shiran Viraj

කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..

Shiran Viraj
Translate »