mediahumanrights.lk
Local News News

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි.

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල් වලින් ගෙවීම් සිදු කරමින් මෙම මිලදී ගැනීම් සදහා සාකච්ඡා කරමින් සිටින බවය.

සාමාන්‍ය ආකාරයට ඩීසල් මිළ දී ගන්නා ලෙසින් මෙම මිලදී ගැනීමට නියමිත බවත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.

Related posts

ආර්ථිකය පණ ගන්වන්න විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි…

Shiran Viraj

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

Shiran Viraj

ආහාර වේලට පෝෂණීය වෙනසක්

Shiran Viraj