2026-09-07
mediahumanrights.lk
Local NewsNews

තරු හෝටලයක කොරෝනා පොකුරක්… සංචාරකයන් ඇතුළු රැසක් ආසාදිතයි..

බෙන්තොට තරු පන්තියේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයන් හතළිස් දෙකකට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු හතළිස් පස් දෙනෙකු කොරෝනා ආසාදිත ව්මෙන් එම සංචාරක හෝටලයට නව සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන්නැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද පැවසීය .

එම සංචාරක හෝටල් කාර්ය මණ්ඩල යේ ආසාදිත පුද්ගලයන් සියලු දෙනාසෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට ලක්කර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන් ද පි.සි.අර් පරීක්ෂණ වලට යොමු කර බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකු සඳහන් කළහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

ඩෙංගු මඩින ශාකභක්ෂක මදුරුවා සොයා ගත් 'කණ්ඩායමට' වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්ම බාධා!

Shiran Viraj

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Shiran Viraj
Translate »