mediahumanrights.lk
NewsPolitical

කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපති

කොරෝනා වෛරසය පැතිර යාම නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ වසර දෙකක කාලය යළි ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමනට මහනුවර ප්‍රදේශයේ දී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එම තරුණයා එසේ පැවසූ බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Related posts

ඩොලරය අහසට.. අද රුපියල් 320යි…

Shiran Viraj

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]

Shiran Viraj

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

Shiran Viraj
Translate »