29.8 C
Colombo
2026-10-14
mediahumanrights.lk
Local NewsNews

රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

එංගලන්තයේ මේ වන විට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ලෙස පැතිර යන්නේ ඔමික්‍රෝන්ය.

Related posts

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

Shiran Viraj

ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

Shiran Viraj

අද රෑ ඉන්ධන මිල අඩු කරන්න සැරසෙයි

Shiran Viraj
Translate »