mediahumanrights.lk
News Political

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේග කණ්ඩායම විසින් බලය තහවුරු කරගෙන තිබේ.

එහි ප‍්‍රාදේශීය 38න් 26ක් ක බලය සමගි ජන බලවේගයේ කණ්ඩායම විසින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගැනීමට ප්‍රාදේශික මට්ටමෙන් මෙම නිලවරණය පැවැත්විය.

Related posts

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

Shiran Viraj

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

Shiran Viraj

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj