30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් තවත් 75 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයන් 78 දෙනෙකුගේ ජීව සාම්පල විශ්ලේෂණය මගිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා මේ තොරතුරු සනාථ කළේය.

මෙම ආසාදිතයන් අතර ඔමික්‍රොන් ප‍්‍රභේදය ආසාදිතයන් ප‍්‍රතිශතය 96%කි.

Related posts

සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..

Shiran Viraj

රනිල් අද ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයනවා-අනුර

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj
Translate »