32.2 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

දෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී නම් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි ආරක්ෂාව ඉතා අඩුයි…

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය(CDC) විසින් කරන ලද නව අධ්‍යයන තුනකට අනුව, ෆයිසර් සහ මොර්ඩනා එන්නත් වල තෙවන මාත්‍රාව (බූස්ටර එන්නත) මගින් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලදිම අවම කිරිමට සහා රෝගින් රෝහල්
ගතවීම් වලක්වාලීම සඳහා ඉතා ඵලදායී බව පර්යේශණ වාර්තා මගින් තහාවුරු කරගෙන ඇත.

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූ පසු පුද්ගලයන් රෝහලෙන් බැහැරව නිවෙස් තුල ප්‍රතිකාර වලට පමනක් සිමා කිරිමට බූස්ටර් එන්නත් මාත්‍රාව 90 % ක් ඵලදායී වි තිබෙන බව පර්යේශන අධ්‍යයන මගින් හෙලි වි තිබේ.

විශේෂයෙන් දෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී ඇත්නම්,මාත්‍රා දෙකකින් පමණක් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ලැබෙන ආරක්ෂාව ඉතා අඩු බව මෙම අධ්‍යයනයන් මගින් හෙලි වි තිබේ.

– චරිත් රනවක

Related posts

අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කෙරේ..

Shiran Viraj

‘අපේ මෛත‍්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්’ – හිටපු ජනපති මහින්ද කියයි

Shiran Viraj

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

Shiran Viraj
Translate »