26.1 C
Colombo
2026-09-16
mediahumanrights.lk
Local NewsNews

ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට‍්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේ වන විට අනෙක් නෞකාවේ ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇති බවත් රට තුල මේ මොහොතේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩ කිසිදු ලෙසකින් ඉඩක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

ඉන්ධන හිඟයක් ඇති වන බවට ඇතැමුන් බොරු ප්‍රචාර සිදුකරමින් සිටින බවද හෙතෙම පවසයි.

ඩොලර් හිගතාවය හේතුවෙන් මෙම නෞකා දෙකේ ඉන්න ගොඩබෑමට නොහැකිව දින කිහිපයක් වරායේ තිබූ බවත් ගෙවීම් සිදු කිරීමෙන් පසුව ගොඩබෑමට අවස්ථාව ලැබුණු බවත් ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

ආයුර්වේද වෛද්‍යවරියගේ රන්මාල හොරු ගැන පරීක්ෂණ කරද්දී හලාවත ඕඅයිසී මරුට

Shiran Viraj

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

Shiran Viraj

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Shiran Viraj
Translate »