mediahumanrights.lk
Local News News

ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…

ජර්මන් ජාතික සංචාරක යුවලක් විසින් අහුන්ගල්ල නගරයේ දී මහජනතාවට කුරුඳු දර දර ලොරි දෙකක් බෙදා දී තිබේ.

රටේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව ගෑස් පෝලිම් වල සිටීම දුටු මෙම යුවළ තම සංචාරක මඟ පෙන්වනවා හරහා කුරුදු දර බෙදා දීම සංවිධානය කරගෙන තිබිණි.

ප‍්‍රදේශයේ ගෑස් ලොරියක් අසල විශාල පෝලිමක් දුටු බවත් රූපවාහිනි ප්‍රවෘත්ති වලදීද රටපුරා ගෑස් පෝලිම් දක්නට ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට ආහාර පිස ගැනීමට හැකි අයුරින් උපකාර කළ බව ද එම යුවල සඳහන් කළහ.

Related posts

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Shiran Viraj

රවීන්ගේ ඊළඟ ඉනිම සිනමාව

Shiran Viraj

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

Shiran Viraj